Sunday, May 19, 2024

General line - 0115112241

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ තවත් දෙදෙනෙක් රෝහලෙන් පිටව යයි




කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

ඒ අනුව කොරෝනා වෛරසය වැළදීමෙන් රෝහල් ගත කර සිටින මුළු රෝගීන් ගණන 97ක් බවයි එම වාර්තා වේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ වන විට රෝහල් තුල අධික්ෂණය මට්ටමේ සිටින රෝගීන් සංඛ්‍යාව 199ක් බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.