Saturday, May 18, 2024

General line - 0115112241

නෙත් නිවුස් රාත්‍රි ප්‍රවෘත්ති ප්‍රකාශය අද සිට 9 ට




මෙතෙක් රාති‍්‍ර 10.00 ට ප‍්‍රචාරය වූ නෙත් නිවුස් රාතී‍්‍ර ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය අද (30) සිට රාති‍්‍ර 09.00 ට ප‍්‍රචාරය කෙරෙනවා.

දිගින් දිගටම ඉදිරිපත් වූ ශ‍්‍රාවක යෝජනා සහ රටතුළ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි නෙත් නිවුස් රාතී‍්‍ර ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයේ වේලාව මෙලෙස වෙනස් කෙරෙන්නේ.

ඒ අනුව නව කොරෝනා පැතිර යාම පාලනයට ගනු ලැබ ඇති පියවර, මහජන වගකීම සහ ඒ ආශ‍්‍රිත සෙසු තොරතුරු වඩා ඉක්මනින් ශ‍්‍රාවකයින් වෙත සන්නිවේදනය කිරීමට නෙත් නිවුස් අදහස් කරනවා.