Saturday, May 18, 2024

General line - 0115112241

කිතුණු ජනතාව නිවෙස්වල සිට පාස්කු මංගල්‍යය සමරයි




ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේට කුරුසිය මත තබා ඇණ ගැසීම සහ මරණය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අදට (10) යෙදී තිබෙනවා.

කුරුසිය මත ජීවිතය පූජා කළ ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේගේ උත්ථානය සිහි කෙරෙන පාස්කු ඉරිදා දිනය යෙදී ඇත්තේ එළඹෙන 12 වන ඉරිදායි.

රට තුළ මතුව ඇති තත්ත්වය හමුවේ මෙවර පාස්කු මංගල්‍යය මෙරට කිතුණු ජනතාව නිවෙස්වල සිට සමරන බවයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නෙත් නිවුස් වෙත කියා සිටියේ.