Thursday, May 2, 2024

General line - 0115112241

රටවල් දෙකක සිටින සිසුන්ට විශේෂ නිවේදනයක්




බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් වෙත ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ යලි ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින සිසුන් සිටිනම් අදාළ රටවල් දෙකෙහි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වන ලෙසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට ලොව බොහෝ රටවල් විසින් සංචාරණ සීමා පනවා තිබීම නිසා එම රටවල සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන්ව යලි සිය රට ගෙන්වා ගැනීමේ වැඩපිළිවලක් ක්‍රියාත්මක වෙමින් පවතියි.