Friday, May 3, 2024

General line - 0115112241

කොරෝනා ආසාධිත රෝගීන් තිදෙනෙක් වාර්තා වෙයි  




නව කොරෝනා වෛරසය ආසාධනයවූ තවත් රෝගීන් තිදෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 671ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද (01) සවස 5.20 වන විට මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 06 දෙනෙක් වාර්තා වී තිබෙන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.