Saturday, May 4, 2024

General line - 0115112241

වාෂ්ප දුම් ඇල්ලීම කොරෝනාවට සාර්ථක ප්‍රතිකාරයක් 




ප‍්‍රතිශක්තිකරණ වර්ධනයට දේශීය ඖෂධ මගින් ලබාගත හැකි දායකත්වය පිළිබඳ මේ වනවිට බොහෝ පාර්ශවවල අවධානය යොමුව තිබෙනවා. ඒ සඳහා පාර්ශව කිහිපයක් විවිධ ඖෂධ වට්ටෝරු මෙන්ම වාෂ්ප දුම් ඇල්ලීම වැනි ක‍්‍රම දැනටමත් හඳුන්වා දී තිබෙනවා. හෙළ සුවය සංවිධානය පවසන්නේ තමන් විසින් හඳුන්වා දුන් ඖෂධීය වාෂ්ප දුම් හට්ටිය කොරෝනා වෛරස් රෝගයට සාර්ථක ප‍්‍රතිකාරයක් වී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්වසන රෝග පිළිබඳ වෛද්‍ය නිරෝෂ් සමරවික‍්‍රම.

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි ද කොරෝනා මර්දනයට ලබා දිය හැකි දේශීය වෛද්‍ය ක‍්‍රම පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.