Saturday, May 4, 2024

General line - 0115112241

කොරෝනා රෝගීන් ගණන 824 දක්වා ඉහලට 




නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 824ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (07) දිනයේදී රෝගීන් 27 දෙනෙක් වාර්තා වී තිබෙන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.

මේ වන විට කොරෝනා ආසාධනය වූ රෝගීන් 583 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ රෝගීන් 232ක් රෝහලෙන් පිටව ගොස් ඇත.