Monday, May 13, 2024

General line - 0115112241

ජනාධිපතිතුමාගෙන් ආදර්ශයක් - මාස තුනක වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරයි




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය තෙමසක වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කර තිබේ.

රුපියල් 292,500ක පමණ වටිනාකමකින් යුත් අදාල චෙක්පත ජනපතිතුමන් විසින් ජනාධිපති ලේකම්වරයා වෙත අද දින භාර දී තිබේ.