Friday, September 20, 2024

General line - 0115112241

බුකිය ගිනියම් කළ ‘යුරේනිගේ‘ අලුත්ම පින්තූර!



යුරේනි නොෂිකා කියන්නේ යොවුන් පරපුරේ කා අතරත් හිත දිනාගත් නිළියක් ගායිකාවක් වගේම නිරූපණ ශිල්පිණියක්.

විටින් විට ඇයගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් නිසාම ඇය පසුගිය කාලයේ පුවත් මවන්නියක් බවට පත්වෙලා තිබුණා.

කෙසේ වෙතත් ඇය නැවතත් සමාජ ජාලා වෙබ් අඩිවි වල මාතෘකාවක් වෙලා.

ඒ ඇය ඇගේ ෆේස්බුක් ගිණුමට දමපු අලුත්ම ඡයාරූප කිහිපයක් නිසා..

මේ ඡයාරූප දැකපු ඇගේ රසික රසිකාවියන් ෆේස්බුක් හරහා විවිධ ප්‍රතිචාරයන් දක්වා තිබුණා.

එම ඡායාරූප පහතින් නරඹන්න.

13924964_1766376080244788_4292035453447583389_n

13901503_1766377890244607_1504834880277004400_n