Thursday, May 16, 2024

General line - 0115112241

ඉන්දුනීසියාවේ සිටි 110ක් දිවයිනට

අධිකරණ වාර්තාකරු




කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දුනීසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද (21) දිවයිනට පැමිණියා.

එළෙස 110 දෙනෙකු පමණ රැගෙන ඉන්දුනීසියාවේ G A - 9820 දරන විශේෂ  ගුවන් යානය අද දින උදෑසන 8.00 ට ජකාර්තා නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.