Sunday, May 19, 2024

General line - 0115112241

ලංගමට පහත් පතුල් සහිත බස් ගෙන්වීමට ගත් තීරණය ඇගයීමට




ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණියට පහත් පතුල් සහිත බස් රථ  (Low Floor Busses) ගෙන්වීමට ගත් තීරණය හා දැනට භාවිතා කරන බස් රථ තවදුරටත් ගෙන්වීම අවසන් කිරීමට  ප්‍රවාහණ සේවා කළමනාකරණ  අමාත්‍ය  මහින්ද අමරවීර විසින් ගන්නා ලද තීරණය අගය කරන බව වෛද්‍යවරු පවසනවා. 

පසුගිය සතියේ ප්‍රවාහණ සේවා සම්බන්ධව පැවැති සාකච්ඡාවක දී එම රැස්වීමට සහභාගි වූ වෛද්‍යවරු විසින් මේ බව  ප්‍රකාශ කළා.