Sunday, May 19, 2024

General line - 0115112241

නීතිඥ අලි සබ්‍රීට අසත්‍ය චෝදනා එල්ල කළ මැඩිල්ලේ හිමිට වාරණයක්!




නීතිඥ අලි සබ්‍රීට එරෙහිව මාධ්‍ය ඔස්සේ විවිධ චෝදනා එල්ල කළ මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිට අධිකරණයෙන් වාරණ නියෝගයක් පනවා තිබේ.

පසුගිය දින මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන් විසින් නීතිඥ අලී සබ්‍රීට විවිධ චෝදනා එල්ල කළ අතර ඒ සම්බන්ධයෙන් නීතිඥවරයා අධිකරණයේ පිහිට පතා තිබුනා.

මේ අනුව එළබෙන ජුනි 11 දක්වා නීතිඥ අලී සබ්‍රීට කිසිඳු අන්දමේ අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම වළක්වා අධිකරණය විසින් මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිට මෙම වාරණ නියෝගය පනවා තිබේ.