Sunday, May 19, 2024

General line - 0115112241

11 වන කොරෝනා මරණය වාර්තා වේ




නව කොරෝනා වෛරසය ආසාධනය හේතුවෙන් මෙරට සිදුවූ 11 වන මරණය වාර්තා වනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුවේට් සිට මෙරටට පැමිණි 45 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කලේ.