ජන්ද විමසීම්වල දී තරග කරනු ලබන දේශපාලන පක්ෂ / ස්වාධින කණ්ඩායම්වල අපේක්ෂකයින් විසින් අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතිය ඇතුලත් අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කරනු ලැබුවා.
එම ගැසට් නිවේදනය පහතින් :