Friday, May 3, 2024

General line - 0115112241

මිලටරීකරණය ගැන විපක්ෂයේ චෝදනාවට රජයෙන් පිළිතුරු




රාජ්‍ය සේවය මිලටරීකරණය කරන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කරන චෝදනාව රජය ප‍්‍රතික්ෂේප කරනවා. සමගි ජන බලවේගය ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ලක්ෂ්මන් කිරිඇල්ල හිටපු මන්ත‍්‍රීවරයා මෙම චෝදනාව කළේ.

නෙත් නිවුස් මේ පිළිබඳ කළ විමසීමකදී රජය වෙනුවෙන් සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මීට ප‍්‍රතිචාර දැක්වූවා.

රජය සැමවිටම කටයුතු කරන්නේ මහජන අභිවෘද්ධිය උදෙසා බව ද කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මෙහිදී අවධාරණය කළා