Saturday, May 18, 2024

General line - 0115112241

තවත් කොරෝනා ආසාදිතයින් 26 දෙනෙකු සුවය ලබයි




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 26 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියා. 

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ලබා මෙරටදී සුවය ලැබූ පුද්ගලයින් ගණන 1,397 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1,915 ක්. ඒ අතරින් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ 537 දෙනෙකු පමණයි. අද දිනයේ මේ දක්වා කාලය තුළ මෙරටින් නව ආසාදිතයින් කිසිවෙකු වාර්තා වී නැහැ.