Wednesday, May 8, 2024

General line - 0115112241

ඕස්ටේ‍්‍රලියාවේ සිටි තවත් ශී‍්‍ර ලාංකිකයින් පිරිසක් දිවයිනට




ඕස්ටේ‍්‍රලියාවේ රැදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 50 දෙනෙකු අද දහවල් විශේෂ ගුවන් යානයකින් සිඞ්නි නුවර සිට දිවයිනට පැමිණියා. 

නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ මෙම ගුවන් මගීන් වැඩි පිරිසක්  ඕස්ටේ‍්‍රලියාවේ උසස් අධ්‍යාපනය සදහා ගොස් සිටි සිසුන් බවයි. 

එම පිරිස කටුනායක ගුවන් තොටුපොලේදී පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු කිරීමටද පියවර ගැණුනා.