Thursday, May 9, 2024

General line - 0115112241

ජනපති ඉසුරුමුණිය විහාරස්ථානයේ සංවර්ධන කටයුතු නිරීක්‍ෂණයක




ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද අනුරාධපුර ඓතිහාසික ඉසුරුමුණිය විහාරස්ථානයට පැමිණ එහි පෞරාණික තොරතුරු සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබද නිරීක්‍ෂණයක නිරත වුණා. 

එහිදී ජනාධිපතිවරයා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මතව ශී‍්‍ර සුමංගල හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

එම විහාරස්ථානය වැදපුදාගත් ජනාධිපතිවරයා විහාර පරිශ‍්‍රයේ ඇති ඓතිහාසික කෞතුකාගාරය සහ පොකුණු නැරඹීමටද එක්වුණා.