Tuesday, May 14, 2024

General line - 0115112241

කාදිනල් හිමිපාණන් ගෙන් සජිත් සමාව අයැදි (VIDEO)




හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විසින් ඊයේ දේශපාලන රැස්වීමක් අතර වාරයේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගෙන් තමා සමාව අයදින බව සමගී ජනබල වේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටිනවා.

හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රිවරයා විසින් සිදුකළ එම ප්‍රකාශයෙන් කාදිනල් හිමිපාණන්ට සිත් තැවුලක් ඇති වූ බවත් එය ගැන තමන් කණගාටුවට පත්වනවා සේම නැවත නැවතත් සමාව අයදින බවයි සමගී ජනබල වේගය පක්ෂයේ අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටියේ.