Saturday, September 21, 2024

General line - 0115112241

පාද යාත්‍රාවට ශ්‍රි ලංකාවේ සමස්ථ ජනගහනයම සහභාගී වුණා – ගීතා




පසුගියදා ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලැබූ පාද යාත්‍රාවට කෝටි 2ක ඉක්ම වූ ජනකායක් සහභාගී වූ බව ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා .

ඇය මේ බව පැවසුවේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදියි.

එහිදී ඇය වැඩිදුරටත් පැවසුවේ බඩගින්න ඉවසමින් අව්ව වැසි නොතකා ‘කෙළඹ සිට මහනුවර‘ දක්වා අවම වශයෙන් කෝටි 2 ක ජනකායක් සහභාගී වූ බවත්, එම ජන ගංඟාව දැක ඇතැමුන් භූමිතෙල් ගහපු ගැරඩි මෙන් දැගලීමට පටන්ගෙන ඇති බවයි.

සම්පූර්ණ හඬපටය පහතින්

(සංස්කාරක සටහන – ජන හා නිවාස සංගණනයේ අවසන් තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය දෙකෝටි තුන් ලක්ෂ පනස් නව දහස් හාරසිය තිස් නවයයි)