Friday, May 3, 2024

General line - 0115112241

ආයිශ්වර්යාට සහ දියණියට කොරෝනා ආසාදනය වෙයි




ජනප්‍රිය බොලිවුඩ් නිළි ආයිශ්වර්යා රායි බච්චන් සහ ඇයගේ දියණිය හට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.

ඊයේ දිනයේදී ඇයගේ ස්වාමි පුරුෂයා වන අභිෂේක් බච්චන් හා ඔහුගේ පීයා වන අමිතාබ් බච්චන් හට ද කොරෝනා වෛරසය ආසාදනය වු බව තහවුරු විය.

කෙසේ වුවත් අමිතාබ් බච්චන් ගේ බිරිද වන ජායා බච්චන් හට වෛරසය ආසාදනය වී නොමැත.