Friday, May 3, 2024

General line - 0115112241

මනාපයට සටන් කරන පොහොට්ටු අපේක්‍ෂකයින්ට අගමැතිගෙන් අවවාද




එළඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව තුළ තවදුරටත් විවිධ උණුසුම් අදහස් පළ වනවා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජනහමුවකදී අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේ මනාප පදනම් කර ගනිමින් තම සන්ධානයේ කිසිදු අපේක්‍ෂකයෙකු ගැටුම්වලට නොයා යුතු බවයි.