Saturday, May 18, 2024

General line - 0115112241

යුධ හමුදා බුද්ධි අංශය වැල්ලම්පිටියෙන් හෙරොයින් කිලෝ 23ක් සොයා ගැනේ




යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරු මත වැල්ලම්පිටිය, බ්රැන්ඩියාවත්ත ප්‍රදේශයේදී සිදුකළ වැටලිමකින් රුපියල් කෝටි 25ක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 23ක් සහ ගිනි අවියක් සොයා ගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ගිනි අවිය සමග සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.