Saturday, May 18, 2024

General line - 0115112241

එජාප අපේක්ෂකයෙක් පොහොට්ටුවට එක්වේ




දෙවුන්දර එක්සත් ජාතික පක්ෂ සංවිධායක අචිර කල්හාර ඉලංගම්ගේ අද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට එක් වුණා. 

ඔහු අද පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට එක්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

අචිර කල්හාර ඉලංගම්ගේ මෙවර මහමැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ති‍්‍රක් අපේක්ෂකයෙකු ද වනවා.