Sunday, May 19, 2024

General line - 0115112241

රනිල් වික්‍රමසිංහ අද නෙත් එෆ් එම් අන්ලිමිටඩ් තුලින්




එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගී වන නෙත් එෆ් එම් අන්ලිමිටඞ් විශේෂ වැඩසටහනක් අද රාති‍්‍රයේ ප‍්‍රචාරය කෙරෙනවා. රාත‍්‍රී 10.30 සිට එම වැඩසටහන ප‍්‍රචාරය කිරීමට නියමිතයි.