Sunday, May 19, 2024

General line - 0115112241

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී, අධිකරණයට




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මීගමුව මහේසත‍්‍රාත් අධිකරණය වෙත අද පස්වරුවේ රැගෙන ආවා. ඔහු පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ අත්අඩංගුවට ගැණුනේ කුරුණෑගල ප‍්‍රදේශයේදීයි.

මීගමුව බන්ධානාගාරයේ රැදවියන්ට පහසුකම් සැපයීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව ඇති මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ  මේ වන විට වැඩ තහනමකටද ලක්ව සිටිනවා.