Sunday, May 19, 2024

General line - 0115112241

ගාල්ල - රත්ගම ඡන්ද ප්‍රතිඵලය




2020 මහමැතිවරණය අලුත්ම ඡන්ද ප්‍රතිඵලය නිකුත් වුනා.

ඒ ගාල්ල දිස්ත්‍රීක්කයේ රත්ගම ඡන්ද ප්‍රතිඵලයයි.

ඒ අනුව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 38904 

සමගි ජනබලවේගය - 8596 

ජාතික ජනබලවේගය - 1993 

එක්සත් ජාතික පක්ෂය - 1644 

ආදි ලෙස ඡන්ද ලබා ගෙන තිබේ.