Sunday, May 19, 2024

General line - 0115112241

මාතර - කඹුරුපිටිය




2020 මහමැතිවරණය තවත් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වුනා.

ඒ මාතර දිස්ත්‍රීක්කයේ කඹුරුපිටිය ඡන්ද ප්‍රතිඵලයයි.

ඒ අනුව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 45783

සමගි ජනබලවේගය - 7512

ජාතික ජනබලවේගය - 3749

එක්සත් ජාතික පක්ෂය - 614

ආදි ලෙස ඡන්ද ලබා ගෙන තිබේ.