Sunday, May 19, 2024

General line - 0115112241

මාතර දිස්ත්‍රික්කයේ ආසන බෙදී ගියේ මෙහෙමයි




මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබෙනවා. 

ඒ අනුව මාතරින් පොදු ජන පෙරමුණට ආසන 6ක් හා සමගි ජන බලවේගයට එක් ආසනයක් හිමිව තිබෙනවා.

SLPP - 352,217 ආසන 06යි

SJB - 72,740 ආසන 01යි

JJB - 37,136 නැත

UNP - 7,631 නැත