Monday, May 20, 2024

General line - 0115112241

සරත් වීරසේකර : සජිත් කොළඹින් පළමු තැනට




කොළඹ දිස්ත්‍රික් මනාප ප්‍රථිපල (SLPP-12)

1. සරත් වීරසේකර 328,092

2. වීමල් විරවංශ 267,084

3. උදය ගම්මන්පිළ 136,331

4. විජයදාස රාජපක්ෂ 120,626

5. බන්දුල ගුණවර්ධන 101,644

6. ප්‍රදීප් උඳුගොඩ 91,958

7. දිනේෂ් ගුණවර්ධන 85,287

8. මධුර විතානගේ 70,205

9. ප්‍රේමනාත් සී. දොලවත්ත 69,055

10. ගාමිණි ලොකුගේ 62,543

11. සුසිල් ප්‍රේමජයන්ත 50,322

12. ජගත් කුමාර 47,693

සමගී ජනබල වේගය

1. සජිත් ප්‍රේමදාස 305,744

2. එස්.එම්. මරික්කාර් 96,916

3. මුජිබර් රහුමාන් 87,589

4. හර්ෂ ද සිල්වා 82,845

5. පාඨලී චම්පික 65,574

6. මනෝ ගනේෂන් 62,091

ජාතික ජනබල වේගය

අනුර කුමාර දිසානායක 49,814