Monday, May 20, 2024

General line - 0115112241

ගම්පහ මනාප ප්‍රථිපල නිකුත් වෙයි : නාලක ගොඩහේවා සහ ෆොන්සේකා මුල් තැන ගනියි




ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබෙනවා.

ඒ අනුව නිකුත් වී ඇති ප්‍රතිඵල පහතින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

නාලක ගොඩහේවා - 325,479

ප්‍රසන්න රණතුංග -316,544

ඉන්දික අනුරුද්ධ - 136,297

සිසිර ජයකොඩි - 113,130

නිමල් ලන්සා - 108,945

ශාන් ප්‍රදීප් විතාන - 97,494

සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ - 89,329

ප්‍රසන්න රණවීර - 83,203

කෝකිලා ගුණවර්ධන - 77,922

ලසන්ත අලගියවන්න - 73,061

නලින් ප්‍රනාන්දු - 69,800

මිලාන් ජයතිලක - 68,449

උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ - 67,756

සමගී ජනබල වේගය

1. සරත් ෆොන්සේකා 110,555

2. රන්ජන් රාමණායක 103,992

3. හර්ෂණ රාජකරුණා 73,612

4. කාවින්ද ජයවර්ධන 52,026