Sunday, May 19, 2024

General line - 0115112241

පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් ගන්න එපා - පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්




මෙවර මහ මැතිවරණයේදී පරාජයට පත් වූ අපේක්‍ෂකයින්ට ජාතික ලැයිස්තු මන්ති‍්‍ර ධුර ලබා නොදෙන්නැයි පැෆරල් සංවිධානය ඉල්ලීමක් කරනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි.

මේ අතර, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර ස`දහා නම් කළ 17 දෙනාගේ ලේඛනය, එම පක්ෂය විසින් ඊයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබුණා. පරාජිත කිසිදු අපේක්ෂකයෙකු එම ලැයිස්තුවට ඇතුළත්ව නැහැ.