Friday, May 3, 2024

General line - 0115112241

උතුරේ දේශපාලඥයින් විපර්යාසයකට ලක්වූ හේතුව ජිඑල් කියයි

හේරත් ඒකනායක  / කමල් සුරවීර




ඉකුත් මහ මැතිවරණයේදී දෙමළ ජනතාව සිය මහජන නියෝජිතයින් වෙත වගකීම් බෙදා දී ඇති බැවින් උතුරේ දේශපාලනය ද විපර්යාසයකට ලක්ව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවරට පැමිණ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහා නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.