Friday, May 3, 2024

General line - 0115112241

කොල්ලූපිටිය අධි ආරක්‍ෂිත කලාපයේ ඩ්‍රෝන කැමරා යැවූ සැකකරු ගැන වැඩිදුර විමර්ශන




කොල්ලූපිටිය අධි ආරක්‍ෂිත කලාපය තුළ ඩ්‍රෝන කැමරාවක් පියසර කර වූ විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගුවන් හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ චීන ජාතිකයෙක්. ඔහු වැඩිදුර විමර්ශන සදහා කොල්ලූපිටිය පොලීසිය භාරදී තිබෙනවා.