Friday, May 3, 2024

General line - 0115112241

සැප්තැම්බර් 08 වෙනිදා සිට පාසැල් යළි සුපුරුදු වේලාවන්ට පැවැත්වේ




සියලුම රජයේ පාසල්වල 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය සැප්තැම්බර් 02 වෙනිදා සිට පෙ.ව .7.30 සිට ප.ව 1.30 දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා වූ සියලුම පංති ලබන සැප්තැම්බර් මස 08 වෙනිදා සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරිමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටින්නේ.