Tuesday, May 7, 2024

General line - 0115112241

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් අනුමැතිය : ගැසට් නිවේදනයත් නිකුත් කෙරේ




20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අද රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය. මෙම පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරිමටද අවසරය ලැබී තිබෙනවා.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයේ ඇති තොරතුරු දැන ගැනීමේ පනත සහ ජනාධිපතිධුර කාලය දෙවරකට වඩා දැරිමට නොහැකි බවට වන වගන්ති හැර සෙසු සියලු කරුණු නව පනත් කෙටුම්පතෙන් සංශෝධනයට ලක් කෙරෙන බවයි වාර්තා වන්නේ.