Friday, May 17, 2024

General line - 0115112241

අසනීප වූ දිවියා ගැන විපක්ෂ නායක තැබූ සටහන 




යාල වනෝද්‍යානයේ අසනීපවී සිටින දිවියෙකු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

තමන් විසින් ඒ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවත් ඒ ගැන බලධාරීන් විසින් ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන්  තමන් ස්තුතිවන්ත බව මෙහිදී විපක්ෂ නායකවරයා සිය ට්විටර් ගිණුමේ පලකර ඇති සටහනේ දැක්වෙනවා.