Sunday, May 19, 2024

General line - 0115112241

තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු සුවය ලබයි




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 11 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියා. 

ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී සුවය ලැබූ පුද්ගලයින් ගණන 2946 ක්. මේවනවිට මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 3140 දෙනෙකු වාර්තා වනවා. ඉන් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 182 දෙදෙනෙකු පමණයි.