Friday, May 3, 2024

General line - 0115112241

2020 අමෙරිකානු ජනාධිපතිවරණය : ජනපති ට්‍රම්ප් සහ ජෝ බිඩ්න් අතර විවාදය ඇරඹේ (LIVE)




2020 අමෙරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් දෙදෙනා වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිටපු උප ජනාධිපතිවරයෙකු වන ජෝ බිඩ්න් අතර පැවැත්වෙන පළමු දේශපාලන විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මෙම විවාදයේදී ප්‍රධාන වශයෙන් කොවිඩ් 19 වසංගතය සහ ඊට රජය විසින් මුහුණ දුන් අයුරු ගැන විවාදයට ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.