Sunday, May 19, 2024

General line - 0115112241

බන්ධනාගාරගත වූවන් නිසා පීඩාවට පත් වන පිරිසක් ගැන රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී කතා කරයි




බන්ධනාගාර ගත වන පුද්ගලයින් හේතුවෙන් වැඩි වශයෙන්ම දුක් විදින්නේ ඔවුන්ගේ දරුවන්, මව්පියන් සහ පවුලේ පිරිස් බව බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප‍්‍රනාන්දුපුල්ලේ පවසනවා. වටරැක බන්ධනාගාරයේ අද පැවති ලෝක ළමා දින සැමරුම සහ සිරකරු පවුල් හමුවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප‍්‍රනාන්දුපුල්ලේ.