Monday, May 13, 2024

General line - 0115112241

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ ගැන තීරණය අද හෝ හෙට




05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද හෝ හෙට දිනයේදී ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවකදීයි.