Tuesday, May 14, 2024

General line - 0115112241

ගම්පහ පදිංචි බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්




ගම්පහ ප්‍රදේශයේ පදිංචි හෝ නවාතැන් ගෙන සිටින මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරනු ලබන සියළුම සේවක සේවිකාවන්ට නිරෝධායන නීති රෙගුලාසි අනුව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ මෙම ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු පදිංචිකරුවන්ට පහත දැක්වෙන ස්ථාන වෙත සවස 4.00 වන විට වාර්තා කරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දී සිටිනවා.