Thursday, May 9, 2024

General line - 0115112241

බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින්ට විශේෂ දුරකථන අංකයක් 




මේ දක්වා සෞඛ්‍ය අංශ සමග සම්බන්ධ නොවුන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් වන කිසියම් පුද්ගලයෙකු වේ නම් ඔවුන්ට සම්බන්ධ වන ලෙස දැනුම් දෙමින් විශේෂ දුරකථන අංකයක් යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ලබාදී තිබෙනවා.

ඒ අනුව එවැනි පුද්ගලයින් සිටිනම් වහාම ඔවුන් 011-3456548 යන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වන ලෙසයි යුධ හමුදාපතිවරයා ඉල්ලා සිටින්නේ.