Saturday, May 18, 2024

General line - 0115112241

මිචිගන් ආණ්ඩුකාරවරිය පැහැර ගැනීමේ තැතක් FBI නිලධාරීන් ව්‍යර්ථ කරයි




අමෙරිකාවේ මිචිගන් ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරිය වන ගේ‍්‍රචන් විත්මර් පැහැර ගැනීමට දැරූ උත්සාහයක් FBI නිලධාරීන් විසින් ව්‍යර්ථ කර තිබෙනවා.

ආණ්ඩුකාරවරිය පැහැර ගැනීමට තැත් කළ සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ආණ්ඩුකාරවරිය කි‍්‍රයාත්මක කළ දැඩි නිරෝධායන රෙගුලාසි ඇය පැහැර ගැනීමේ සැලසුමට හේතුවී ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා.