Saturday, May 18, 2024

General line - 0115112241

තවත් කොරෝනා රෝගීන් 49ක් වාර්තා වෙයි




නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 49ක් හඳුනා ගත් බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මෙම පිරිසෙන් 13 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පිරිස් වන අතර සෙසු 36 දෙනා ආශ්‍රිතයින් බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ වන විට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1,770 ක් වනවා.