Monday, May 20, 2024

General line - 0115112241

ඇඳිරි නිතිය පිලිබඳ නවතම නිවේදනය




මොරටුව , හෝමාගම , පානදුර උතුර සහ පානදුර දකුණ යන පොලිස් බල ප්‍රදේශ වලට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා