Friday, May 3, 2024

General line - 0115112241

අධිකරණ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද




අධිකරණ කටයුතු සහ මෙරට සංස්කෘතික උරුමයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද උණුසුම් වාද විවාද ඇතිවුණා. මේ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර.

කෙසේවෙතත්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊට විරෝධය පළ කළා. 

කුරුණෑගල රාජ සහා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර තුෂාර ඉඳුනිල් මෙලෙස අදහස් පළ කළා. 

අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඊට ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.