Tuesday, May 7, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 01 වෙනිදා සිට




සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මස 01 වෙනිදා සිට 11 වෙනිදා අතර පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කර සිටිනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

පවතින සෞඛ්‍ය තත්ත්වය සති දෙකෙන් දෙකට සැලකිල්ලට ගෙන දිවයින පුරා සියළු පාසල් විවෘත කිරීමට ද ඉදිරියේදී කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.