Sunday, May 19, 2024

General line - 0115112241

දණ්ඩ නීති සංග‍්‍රහයේ දඩ මුදල් සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය




දණ්ඩ නීති සංග‍්‍රහය සඳහා දඩ මුදල් සංශෝධනය කිරීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අද පැවැති කැබිනට් තීරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල.