Sunday, May 19, 2024

General line - 0115112241

ජාතික පොලිස් කොමිසමේ හිටපු ලේකම් පත් කෙරේ 




අග‍්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයා ලෙස ජාතික පොලිස් කොමිසමේ හිටපු ලේකම් නිෂාන්ත වීරසිංහ පත් කර තිබෙනවා. ඔහු අද පෙරවරුවේ සිය ධූරයේ වැඩ ආරම්භ කළා. 

ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන ඔහු ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආයතන හා විනය අංශයේ අධ්‍යක්ෂ ලෙසද සේවය කර තිබෙනවා.